sarusara

Open full view…

මේක තමයි මට ගැලපෙනම එක

isuru welagedara
Wed, 12 Aug 2015 16:31:39 GMT

විනාඩි 5 6 ක් වගේ කාලෙකදි මම හොයපු ගාන [Test](//muut.com/u/sarusara/s3/:sarusara:MhYL:test.png.jpg)

isuru welagedara
Wed, 12 Aug 2015 16:33:48 GMT

iqoption use කරන කවුරු හරි ඉන්නවද ?

NIRO
Thu, 13 Aug 2015 09:28:35 GMT

IQ platform eka hondai Isuru.. e unata eke short time expiries tikak amarui neda? apita oni expiries walata trade danna bari eka thamai aula

chamin
Thu, 13 Aug 2015 12:21:50 GMT

strategy eka mokakda machan?

isuru welagedara
Thu, 13 Aug 2015 18:31:58 GMT

NIRO thanka comment කලාට ඒත් මචන් අපි හරියට පුරුදු උනොත් Frofit ගන්න ලේසිම මේ කාලය කියල මට හිතෙනවා මොකද Market එක වෙනස් වෙන විදිය කියන්න බැහැනේ

සිහින අනුහස්
Fri, 14 Aug 2015 11:35:17 GMT

වෙලාව අවුල් නිසා මම සැහෙන්න ලොස් උනා. නිකම් ලොස් වෙන්න මොකටද කියලා මමනම් ඕකෙන් අයින් උනා

gayan madusanka
Sun, 16 Aug 2015 17:28:17 GMT

sihina machan uba real trade karada iq ake salli withdrew karada

සිහින අනුහස්
Mon, 17 Aug 2015 06:16:53 GMT

නෑ මම දාපුව ලොස්. හෙහෙ. සල්ලි ගන්නකොට විස්තර අහනවා. හරියට වෙරිෆයි කරගන්න බැරි උනොත් සල්ලි ඉතින් ගන්නවා බොරු ඇ. ලොකු ගණන් දාන්න කලින් පොඩි ගානක් දල අරගන්න බලන්න මුලින්

gayan madusanka
Mon, 17 Aug 2015 15:24:32 GMT

thanks machan sihina

gayan madusanka
Tue, 18 Aug 2015 19:16:11 GMT

mama verify kara salli gattha

සිහින අනුහස්
Sun, 23 Aug 2015 17:24:43 GMT

elama :)

asiriworld
Sun, 08 Jan 2017 07:04:11 GMT

Gayan kohomada verify kale. Mage salli hira wela thiyanna verify karanna beruwa.

Ravindu Karunathilaka
Sun, 08 Jan 2017 12:19:53 GMT

> @asiriworld oyata email ekak ewala nadda identity proof ewanna kiyala

NA_KU
Sun, 08 Jan 2017 13:25:06 GMT

දැන් IQ වල Verify කරන්න ඕන තැනක්නම් දන්නේ නැහැ. මන් Withdraw කරා කිහිප වතාවක්ම. කිසිම ගැටලුවක් නැහැ. දැන් භාවිතයක් නැහැ. දැන් Binary.com එක තමයි. ඒකේනම් Verify කරන්න ඕන. හොදටම Withdraw වෙන්නේ ayrex එකේ. දාපු සැණින් ආපු අවස්තා තියෙනවා.

asiriworld
Mon, 09 Jan 2017 16:43:16 GMT

Iq eka proof illuwa.. id copy dunna eka haariyan ne kiyala ewuwa.. sinhala nisa wenna athi.. passport hadanna damma last week eka nisama

asiriworld
Mon, 09 Jan 2017 16:45:09 GMT

Godak thanks info dunnata.. jaya wewa

Hasthi Gayan
Thu, 12 Jan 2017 06:48:03 GMT

passport ekama ona nehe, Driving licence eka athi bro.. man echaramai dunne, withdrawaluth keruwa serama wlak nethuwa.. jayama. :)

chathura
Mon, 06 Feb 2017 15:40:33 GMT

iq eke verify kara mamanam ape id eken. ape id eka sinhalen thiyenne kiyala eyalata kiwwama athi.