sarusara

Open full view…

10 ad pays ගැටළුවක්,

samith225
Thu, 16 Mar 2017 03:21:17 GMT

මම ලක්ෂාන් යටතේ ඉන්වෙස්ට් කරලා තියෙනවා , දැනට 34$ දවසට එන්න ඕනේ , ඒ විදිහට මේ දවස් 2ට 64$ , මගේ ටර්ගට් එක තිබුනේ දවසට 50$ වෙනකන් රිපර්චස් කරලා එතන ඉදන් රි පර්චස් කරලා ඉතිරි මුදල සතියකට සැරයක් ගන්න , නමුත් ගෙවුණු දවස් 2ම එකතුව 40$ 24$ අඩුයි, දැන් හිතෙනවා දවස ගානේ රි පර්චස් නොකර සල්ලි අදින්න ,සුදුසු පියවර මොකක්ද, මොනව හරි අලුත් දෙයක් ඒ අය කරන්න පටන් ගන්නවද

asantha
Fri, 31 Mar 2017 07:38:01 GMT

samith contact karaganna puluwanda oyawa? nu plz