sarusara

Open full view…

Neteller නමේ ප්‍රස්නයක් ???

sureshpk
Sun, 25 Jun 2017 10:48:33 GMT

මගෙ Neteller එකව්න්ට් එකේ නම තියෙන්නෙ id කාඩ් පාස්පෝට් ලයිසන් එකේ විදිහට ඒත් HNB බැංකුවේ එකව්න්ට් එකේ තියෙන්නෙ වාසගමයි ෆස්ට් නේම් එකයි අගට දාල උදා : original Name : yaddehigedara nalin pushpa kumara / HNB / Account : pushpakumara Y N Neteller එකෙන් සල්ලි ගෙන්නන්න යද්දි අව්ලක් වෙයිද Neteller එක Verify කරල තියෙන්නෙ කිසිම ගැටලුවක් නෑ Visa debit කාඩ් එකේ velidation කෝඩ් එක බෑන්ක් එකට ආවෙ නැතුව internet banking එකේ bank stetment සහ තවත් ඉල්ලපු දේවල් යවල Manual velidation කලේ ?????